බවුසර් දුවන්න තෙල් නෑ - තෙල් ප්‍රවාහනයත් හබක්!

දුර පළාත්වල ගාල් කොට ඇති ඉන්ධන බවුසර් රැසකට කොළඹවිත් ඉන්ධන ප්‍රවාහනය කිරීමට ඩීසල් නොමැති වී තිබෙනවා.
මේ නිසා ඉන්ධන අර්බුදය උග්‍ර අතර හැරෙනු බවයි වාර්තා වන්නේ.
ඉකුත් 15 වැනිදාලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වැඩ වර්ජනයකට යාමත් සමඟ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද අඩපන වුණා.
මේ තත්ත්වය නැති කර ගැනීම සඳහා සියලු ඉන්ධන බවුසර් ධාවනය කළ යුතු වෙනවා.
මේ තත්ත්වය හමුවේ පොහෝය දිනයක් වන අද දවසේද ජනතාව ඉන්ධන බවුසර් එන තෙක් ඉන්ධන හල් අසල පෝළිම් ගැසී සිටිනවා.
1093 Views
Comments