අද මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 13ක් ලෙස සටහන් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

අද මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 13ක් ලෙස සටහන් වෙයි

අද මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 13ක් ලෙස සටහන් වෙයි

කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 13 දෙනෙකු අද (10) දිනයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

 

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,374ක්.

 

අද දිනට තහවුරු කරන ලද කොවිඩ් මරණ අතර වයස අවුරුදු 30-59ත් අතර සිදු වූ එක් පිරිමි පුද්ගල මරණයක් වාර්තා වුණා.

 

වයස අවුරුදු 60ත් ඊට වැඩි පුද්ගල මරණ අතර පිරිමි මරණ 07ක් සහ කාන්තා මරණ 05ක් ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

views

470 Views

Comments

arrow-up