ඖෂධ මිල ඉහළ දැමීමේ බලය වෙළඳුන් අතට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ඖෂධ මිල ඉහළ දැමීමේ බලය වෙළඳුන් අතට

ඖෂධ මිල ඉහළ දැමීමේ බලය වෙළඳුන් අතට

සාධාරණ අනුපාතයකින් ඖෂධ මිල ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.

 

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බව ය.

 

මෙරට ඩොලරයේ අගය ඉහළ යාම අදාළ තීරණය ගැනීමට හේතු වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

views

835 Views

Comments

arrow-up