65 ට වෘත්තිය සමිති විරුද්ධයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

65 ට වෘත්තිය සමිති විරුද්ධයි

65 ට වෘත්තිය සමිති විරුද්ධයි

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සදහන් කරයි.

 

 

වෘත්තිය සමිතිවල එම විරෝධය පිළිබඳව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අවධානය යොමු කර ඇති බව කී එම අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩ කරන අයට එපා නම් කවුරුන් වෙනුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කරනවාද යන ගැටලුව මේ වන විට මතු වී ඇති බව ද සඳහන් කළේය.

views

744 Views

Comments

arrow-up