නිකරුණේ මගමඟ සැරිසැරූ 816ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

නිකරුණේ මගමඟ සැරිසැරූ 816ක් අත්අඩංගුවට

නිකරුණේ මගමඟ සැරිසැරූ 816ක් අත්අඩංගුවට

පවතින නී⁣රෝධායන අැදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ නිකරුණේ  ගමන් කල පුද්ගලයින් 816 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 73,894ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.

views

712 Views

Comments

arrow-up