දිස්ත්‍රික්ක අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

දිස්ත්‍රික්ක අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

දිස්ත්‍රික්ක අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

දිස්ත්‍රික්ක අනුව ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක උපරිම මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවිකල හැකි උපරිම සිල්ලර මිල සදහන් කර ඇති අතර ඒ ඒ දිස්ත්‍රික්ක අනුව එකම ගෑස් සිලින්ඩරය විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු ඇති.

 

ඒ අනුව ඔබ ජීවත්වන දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරයක මිල පහත පනතින් දැනගත හැක.

views

1138 Views

Comments

arrow-up