මොඩර්නා හා ෆයිසර් ගර්භණී කාන්තාවන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

මොඩර්නා හා ෆයිසර් ගර්භණී කාන්තාවන්ට

මොඩර්නා හා ෆයිසර් ගර්භණී කාන්තාවන්ට

පවුල් සෞඛ්‍ය කාර්‍යංශය විසින් ගර්භණී කාන්තාවන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

 

 


‍රට තුළ මේ වනවිට කොවිඩ් 19 වෛරය ආසාදනය වූ ගැබිණි මව්වරුන් 2500කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ගැබිණි මව්වරුන් 13 දෙනෙකු කොවිඩ් වෛරසය හේතුවෙන් මිය ගොස් ඇත.

 

 


 මේ වනවිට ගැබිණි කාන්තාවන්ට ලබා දෙන්නේ සයිනොෆාම් එන්නත පමණක් බවද, මව්වරුන් 175 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පවුල් සෞඛ්‍ය කාර්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසා ඇත.

views

762 Views

Comments

arrow-up