OCT
09
දුම්රිය තුළ මංකොල්ලකෑම් ඉහළට

දුම්රිය තුළ සිදුවන මංකොල්ලකෑම් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් දුම්රිය තුළ සිදුවූ කොල්ලකෑම් කිහිපයක් ම වාර්තා වී තිබේ.
ඒවා අතරින් ඇතැම් කොල්ලකෑම් වලදී මගී ජනතාවට තුවාල සිදු වී ඇතැයි ද වාර්තා වේ.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ දැනුවත් කර ඔවුන්ගේ සහාය ද ඇතිව කඩිනම් ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
215 Views
Comments