SEP
01
සත්තු වත්තේ වියදම ඉහළට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර ලබා දීමේදී වැය කරන මුදල සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමනාත් මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාරවල මිල ගණන් ඉහළ යාම හේතුවෙනුයි.
කෙසේ වෙතත් ඇතැම් ආහාර වර්ග දෙපාර්තමේන්තුවට අයත් භූමිවල වගා කර සපයා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
246 Views
Comments