ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමග එක්වෙයි

ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමග එක්වී ඇති බව වාර්තා වෙයි.
ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව ජයග්‍රහණය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදුකරන ලදී.
පුහුණුකරුවෙක් වශයෙන් ඔහු මෙවර කණ්ඩායමට එක්වී ඇත.
අමෙරිකා එක්සත් ජනපදයේ අරම්භවීමට නියමිත Major League Cricket T20 තරගාවලියේ MI නිව්යෝර්ක් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග ඔවුන් සමග එක්වීමට නියමිතය.
කයිරොන් පොලාඩ් විසින් එම කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතය.
331 Views
Comments