JAN
08
ගැබිනි මවුවරුන්ට 45,000ක ආහාර දීමනාවක්

ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
රුපියල් 20,000 ක් ලෙස පැවැති පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
252 Views
Comments