වසර 600කින් දිස්වන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද

වසර 600 ක කාලය ඇතුලත දැකිය හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද පෘථිවියට දිස් වීමට නියමිතයි.
මෙම චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ මුහුණත 99%ක්ම ආවරණය වනු ඇති.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙය පෙරවරු 11.32 ට ආරම්භ වන අතර එය පැය 3යි විනාඩි 28ක් පමණ පවතිනු ඇතැයි ගණන් බලා තිබේ.
මේ හේතුවෙන් මෙය ශ්‍රී ලංකාවට දර්ශනය නොවන අතර ඇමරිකාව, පොලිනීසියාව, ඕස්ට්‍රේලියාව වැඩ රටවල් සදහා පැහැදිලිවම මෙම චන්ද්‍රග්‍රහණය දර්ශනය වේ.
මෙවැනි චන්ද්‍රග්‍රහණයක් නැවතත් දැකිය හැකි වන්නේ 2669දීය.
1114 Views
Comments