ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දැනුම්දීමක්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දැනුම්දීමක්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් සේවාවන් සැපයීම නැවත ඔක්තෝබර් මස 04 වන දින සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 

එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එහි සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් වෙන්කර ගත යුතු බවයි.

 

ඒ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතිය හැකි අතර ස්ථාවර දුරකථනයකින් නම් අංක 1225 ඇමතිය යුතුය.

 

එමෙන්ම  www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ චැනලින් මඟින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකි බව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

views

742 Views

Comments

arrow-up