බලධාරීන් එකඟයි නම් දින පහේම පාසල් විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

බලධාරීන් එකඟයි නම් දින පහේම පාසල් විවෘතයි

බලධාරීන් එකඟයි නම් දින පහේම පාසල් විවෘතයි

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබන සතිය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්විය යුතු ආකාරය පිලිබඳ දැනුම්දීමක් කර ඇත.

 

ඒ අනුව, පසුගිය සතියේ පැවැත්වූ ලෙසම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 3හි පාසල් පැවැත්විය යුතු වේ.

 

ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ එකඟතාව මත, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය මත සතියේ දින පහේම එම පාසල් පැවැත්විය හැක .

views

257 Views

Comments

arrow-up