පාන් මිලත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

පාන් මිලත් ඉහලට

පාන් මිලත් ඉහලට

තිරිඟු පිටි සහ ගෑස් වල මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තම නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව අද සිට 450g පාන් ගෙඩියක මිල රු.5කින් ඉහළ යනු ඇත

.

කෙසේ වෙතත් සෙරන්ඩිබ් සමාගම විසින් තිරිඟු පිටි මිල ඉහළ දැමූව ද ප්‍රීමා සමාගම විසින් තම තිරිගු පිටි වල මිල වැඩිකිරීම පිළිබඳව මේ වන තුරුත්  නිල දැනුම් දීමක් සිදු කර නොමැත.

views

904 Views

Comments

arrow-up