OCT
04
යාපනයේ නිවසකින් මතුවූ කඩු කිනිසි

යාපනයේ අච්චුවේලී ආරංගල් ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී දේශීය වශයෙන් නිෂ්පාදිත කඩු කිණිසි ඇතුලු ආයුධ හයක් අච්චුවේලී පොලීසිය ඊයේ(03) සොයා ගෙන තිබේ.
යම් කිසි අපරාධයක් සදහා භාවිතා කිරීම සඳහා මෙම ආයුධ යාපනය ආවරංගල් ප්‍රදේශයේ පාලු නිවසක සගවා තබන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
අයිතිකරුවන් නොමැතිව හමු වූ මෙම ආයුධ සම්බන්ධව යාපනය අච්චුවේලී පොලීසිය පරීක්ෂණ පවත්වයි.
906 Views
Comments