NOV
25
වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළායාමට උත්සාහ කළ කොරෝනා ආසාදිතයෙකු අල්ලයි

වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළායාමට උත්සාහ කල 28 හැවිරිදි කොරෝනා ආසාධිතයෙකු නැවතත් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචි මත්කුඩු වලට ඇබ්බැහිවූවෙකු මෙලෙස පළා යාමට උත්සාහ දරා තිබූ බවයි.
587 Views
Comments