MAR
29
ඇමති සියඹලාපිටිය සේවක අයිතීන් සහ ආර්ථික වර්ධනය ගැන කියයි

සියලු සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සැමවිටම කටයුතු කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබූ ණය සහනය හරහා රටේ ඉදිරි ආර්ථිකය සංවර්ධනය සඳහා වූ යහපත් ක්‍රියා මාර්ගයන්ට ප්‍රවේශ විය හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටී.
320 Views
Comments