JAN
01
“උස කෙට්ටු මිනිහෙක් කාර් එක ගාවින් දුවලා ගියා” - ෂාෆ්ටර් ඝාතකයා ඇසින් දුටු සාක්ෂිකරුවෙක්?

දැනට සති දෙකකට පමණ පෙර ඝාතනය කරන ලද දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය පිළිබඳව තවත් තොරතුරක් හෙළිව තිබෙනවා.
සුසාන භූමියේ සේවකයෙකු පවසා ඇත්තේ කෙට්ටු උස පුද්ගලයෙකු එතැන සිට දිව යනු තමන් දුටු බවයි.
ඔහුව යළිත් දුටුවහොත් තමන්ට හඳුනාගත හැකිවෙනු ඇතැයි ද ඔහු කියා සිටියා.
287 Views
Comments