MAY
10
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේඛන සහතික කිරීම සීමා කෙරේ

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර තිබෙනවා.
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් යාපනය, ත්‍රිකුණාමලය,මාතර,මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරන ලේඛන සහතික කිරීමේ සේවා ද සීමා කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.
256 Views
Comments