ජනපති දින දෙකක් අභයාරාමයට පැමිණ පැය ගණනක් ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

ජනපති දින දෙකක් අභයාරාමයට පැමිණ පැය ගණනක් ගත කරයි

ජනපති දින දෙකක් අභයාරාමයට පැමිණ පැය ගණනක් ගත කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ පැය ගණනාවක් එහි ගත කර ඇතැයි වාර්තාවේ.

 

මෙලෙස ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ තිබෙන්නේ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බව දැනගන්නට ලැබේ.

 

ඒ අනුව ඊයේ(26) පෙරවරුවේත්, පෙරේදා(25) රාත්‍රියේත් ජනාධිපතිවරයා අභයාරාමයට පැමිණ ආනන්ද හිමියන් සමඟ බොහෝවේලා සාකච්ජා කරමින් සිට තිබේ.

views

724 Views

Comments

arrow-up