SEP
01
ජාතික රක්ෂණ දිනය අදයි

ජාතික රක්ෂණ දිනය සැප්තැම්බර් පළවෙනි අද දිනට යෙදී තිබෙනවා.
රක්ෂිත ඔප්පුවක් ලබා ගැනීමට පෙර තමන්ට ඇති අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව දැනුවත්ව සිටිය යුතු අතර සෑම විටම රක්ෂණාවරණයෙහි වැදගත් කරුණු පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීම රක්ෂණ සහ රක්ෂණ තැරැව්කාර සමාගම් වල මෙන්ම රක්ෂණ උපදේශකවරුන්ගේ ද වගකීම බව ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් එම කොමිෂන් සභාව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
250 Views
Comments