රාගම දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

රාගම දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

රාගම දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.

 

ඒ අදාල දුම්රිය ස්ථානයේ සේවය කරන ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් 19 වෛරසය  ආසාදිත බවට අනාවරණය වීමත් සමඟයි.

 

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ ද අනෙකුත් දුම්රිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

 

එම සංගමය දුම්රිය මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසටයි.

views

266 Views

Comments

arrow-up