පාර්ලිමේන්තුවේ කාර්යභාරය ගැන ඉන්දියාවෙන් පැසසුම්

ශ්‍රී ලංකාවේ වත්මන් තීරණාත්මක අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව අරක්ෂා කිරීමේ දී පාර්ලිමේන්තුවේ කාර්යභාරය අගය කරන බව ඉන්දියාවේ මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ පිළිබඳ සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වරයා අද(16) හමු වූ අවස්ථාවේ බව මහකොමසාරිස් කාරයාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රගතිය සඳහා ඉන්දියාව ඉදිරියටත් සහාය දැක්වීමට සූදානම් බව අදාළ පණිවිඩයේ සඳහන්.
252 Views
Comments