FEB
27
මෙරට කොරෝනා එන්නත ලබා ගත් පිරිස 400,000ඉක්මවයි

මෙරට කොවිඞ් මර්දන එන්නත මෙරට ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට හාරලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනය අවසන් වනවිට පුද්ගලයින් 406 613 දෙනෙකුට ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා
709 Views
Comments