JAN
14
පොලිස් කත ත්‍යාග මුදල්වලට විදලා

පොලිස් ත්‍යාග මුදල් වංචා කළ බව කියන එඬේරමුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරියක් පෑලියගොඩ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙම පොලිස් සැරයන්වරිය තිස් පස් හැවිරිදි වියේ පසුවන දෙදරු මවකි.
පොලිස් ත්‍යාග මුදල් වංචා කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
222 Views
Comments