වෙදාරච්චිගේ පුතාට සහ ලේලියට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

වෙදාරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

වෙදාරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

පසුගියදා පොලිසියට බැන වැදීමේ සිද්ධියට සම්බන්ධ පාර්ලිමේන්තු මන්දිරේ දිලිප් වෙදාරච්චි මහතාගේ පුතු සහ ලේලියට අධිකරණය මගින් ඇප නියම කර තිබෙනවා.

 

ඒ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

 

පසුගිය 1 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුව අසලදී රවිද වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දී ද සිල්වා රාජකාරිය නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය එල්ල කළ බවට චෝදනා එල්ල වී තිබුණා.

 

සිද්ධියෙන් පසු සැඟව සිටි ඔවුන් දෙදෙනා පසුගිය 6වනදා පොලිසියට බාර වූ අතර අද දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

views

797 Views

Comments

arrow-up