චීනයෙන් මෙරටට භූ කම්පන මධ්‍යස්ථාන 3ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

චීනයෙන් මෙරටට භූ කම්පන මධ්‍යස්ථාන 3ක්

චීනයෙන් මෙරටට භූ කම්පන මධ්‍යස්ථාන 3ක්

ශ්‍රී ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ඉදිරියේ දී ලැබෙන​ බවත් දැනටමත් මහජන චීනය නව මධ්‍යස්ථාන 03ක් නොමිලයේ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

 

ඒ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මහනුවරදී සංවිධානය කර තිබූ මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් අමතමිනි.

views

3847 Views

Comments

arrow-up