දේශපාලකයින් මාරු කළාට රට හදන්න බෑ - මැදගොඩ අභයතිස්ස හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

දේශපාලකයින් මාරු කළාට රට හදන්න බෑ - මැදගොඩ අභයතිස්ස හිමි

දේශපාලකයින් මාරු කළාට රට හදන්න බෑ - මැදගොඩ අභයතිස්ස හිමි

කාබනික වගාව මෙරට තුළ ආරම්භ කිරීමට නොහැකි වූයේ ඒ පිළිබඳ බුද්ධිමය සංවාදයක් නොමැතිවීමෙන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

 

 

උන්වහන්සේ මේ අදහස් පළ කළේ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත ‘‘කලන වත’’ කෘතිය ඊයේ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

 

නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචිත තවමත් හමු නොවූ සාධාරණය සොයා ‘‘කලන වත’’ කෘතිය ජනගත කිරීම ඊයේ පදනම් ආයතනයේදී සිදුකෙරුණි.

views

739 Views

Comments

arrow-up