AUG
23
තවත් ෆයිසර් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට අද (23)අලුයම ලැබී ඇත.
නෙදර්ලන්තයේ ඇම්සඩෑම් නුවර සිට කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන්තොටුපලට මෙම එන්නත් තොගය රැගෙනවිත් ඇත.
මෙහි මාත්‍රා 80,000ක් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථා වෙත රැගෙන යාමට නියමිතය.
855 Views
Comments