ලොකු ලූනු වගාවට දිලීර රෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ලොකු ලූනු වගාවට දිලීර රෝගයක්

ලොකු ලූනු වගාවට දිලීර රෝගයක්

ලොකු ලූණු වගාවට වැළදී ඇති දිලීර රෝගයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව බකමූණ සරුබිම ප්‍රදේශයේ ගොවීන් පවසා සිටිනවා.

එම ප්‍රදේශයේ අක්කර එකසිය පනහකට වැඩි බිම් ප්‍රමාණයක ලොකු ළුණු වගා කර ඇති අතර ශාක දඟර ගැසීමේ දිලීර රෝගය මෙම වගාවට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

views

225 Views

Comments

arrow-up