එන්නත්කරණ මධ්‍යස්ථානයට යා නොහැකි පුද්ගලයින්ට නිවසටමගොස් එන්නත්කරණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

එන්නත්කරණ මධ්‍යස්ථානයට යා නොහැකි පුද්ගලයින්ට නිවසටමගොස් එන්නත්කරණය

එන්නත්කරණ මධ්‍යස්ථානයට යා නොහැකි පුද්ගලයින්ට නිවසටමගොස්  එන්නත්කරණය

එන්නත් කරන මධ්‍යස්ථානය වෙත යා නොහැකියි වයසක හා ආබාධ ඇති පුද්ගලයින් හට ඔවුන්ගේ නිවෙස්වලට ගොස් එන්නත් එන්නත්කරනය සිදු කිරීමට පියවර ගෙන ඇත.

 

 

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, මෙතෙක් එන්නත්කරණයට ලක්ව නොමැති එවැනි පිරිස් එන්නත් කරන්නැයි, සියලු ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

 

 

තව ද අවුරුදු 30 ට වැඩි පිරිස්වලින් රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ, තවමත් එන්නත ලබා ගෙන නෙමැති නම්, වහාම ළඟම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත ලබා ගන්නා ලෙසයි.

views

948 Views

Comments

arrow-up