JUL
31
සල්ලි අච්චු ගැහුවට බලපෑමක් නැ භාණ්ඩාගර ලේකම් - ආටිගල

මෑත කාලීනව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කළත් ඉන් උද්ධමනකාරී බලපෑමක් ඇති නොවන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සූම් තාක්ෂණය ඔස්සේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
918 Views
Comments