තවත් ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා ලක්ෂ 07 ක් අද දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

තවත් ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා ලක්ෂ 07 ක් අද දිවයිනට

තවත් ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා ලක්ෂ 07 ක් අද දිවයිනට

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ එන්නත් මාත්‍රා ලක්ෂ 7 ක් එහිදී මෙරටට ලැබීමට නියමිත බවයි.

 

 

හමුදාපතිවරයා පැවසුවේ අද ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙම පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට යොදා ගන්නා බවයි. එම කටයුතු යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් හෙට සිට සිදු කෙරෙනවා.

 

 

ඉතිරි එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

views

904 Views

Comments

arrow-up