MAR
11
අද දිනය තුල කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදනය වී සිටි පුද්ගලයින් 07 දෙනෙකුගේ මරණ අද (11) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,381ක් දක්වා ඉහළ යනු ඇති.
වෛරසය ආසාදනය වී තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 19,845ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 618,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
527 Views
Comments