පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක බෝම්බයක් පුපුරා 56ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක බෝම්බයක් පුපුරා 56ක් මරුට

පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක බෝම්බයක් පුපුරා 56ක් මරුට

පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියක අද(04) පැවැති ආගමික මෙහෙයක් අතරතුර සිදුවූ බෝම්බ ප‍්‍රහාරයකින් බැතිමතුන් 56කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පකිස්තානයේ වයඹ දිග නගරයේ පේෂාවර් හි මිහිටි පල්ලියක මෙම පිපිරීම සිදුව ඇත.

views

674 Views

Comments

arrow-up