OCT
08
පිටිය මැද ඇද වැටුණු රග්බි ක්‍රීඩකයා මිය යයි

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ගයාන් ශානක පුහුණුවීම් අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් ක්‍රීඩාපිටිය තුල ඇද වැටී මියගොස් තිබෙනවා.
ඔහු මෙරට ප්‍රමුඛ පෙලේ රග්බි තරග රැසකට සහභාගි වූ ක්‍රීඩකයෙක්.
ඔහු කොලඹ වේලුවන විද්‍යාලයෙන් දේශීය රග්බි පිටියට පිවිස පසුව ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද හමුදා රග්බි කණ්ඩායමට එක් වුණා.
කෙසේ වෙතත් මෙම මරණය කොවිඩ් 19 හා සම්බන්ධ නොමැති බව රග්බි සංගමයේ නිළධාරීවරයකු අප හට පැවසූහ.
714 Views
Comments