OCT
01
අද හරීන්ට පැය 8ක තීරණාත්මක හෘද සැත්කමක්

හදිසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දා රෝහල් ගත කළ අතර පසුව ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර ඇත.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට අද දින ඔහුට පැය 8ක තීරණාත්මක හෘද සැත්කමක් සිදු කිරීමට නියමිතයි.
703 Views
Comments