SEP
24
දෛනික කොවිඩ් ආසාධිතයින් අඩු වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 450 දෙනෙකු ඊයේ (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,368කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 510,040ක් දක්වා ඉහළගොස් තිබේ.
777 Views
Comments