ගර්භනී මව්වරුන්ට අනිද්දා සිට සයිනොෆාම් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

ගර්භනී මව්වරුන්ට අනිද්දා සිට සයිනොෆාම් එන්නත

ගර්භනී මව්වරුන්ට අනිද්දා සිට සයිනොෆාම් එන්නත

මෙරට ගර්භණී කාන්තාවන්ට අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි පළමු පියවර යටතේ බෝ නොවන රෝග වලින් පෙලෙන සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරි පෙළ නියෝජනය කරන ගර්භනී මව්වරුන් සඳහා සායිනොෆාම් එන්නත ලබාදීමට නියමිතයි.

views

1268 Views

Comments

arrow-up