APR
03
මෙම වසරේ ගතවූ මාස තුනට ඩෙංගු රෝගීන් විසිදහස ඉක්මවයි

මේ වසරේ (2024) ගතවූ මාස 3 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදහස් එකසිය තිස්දෙනකු (20,130) හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මෙම කාලය තුළ ඩෙංගු මරණ 8ක් ද වාර්තා වී ඇත.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව හත්දහස් එකසිය අසූඑකක් (7181) බවත් එම ඒකකය පවසයි.
236 Views
Comments