කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අල්ලයි

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අල්ලයි

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි.

 

කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශය සිදු කළ විශේෂ  මෙහෙයුම්කින් අනතුරුව හික්කඩුව ප්‍රදේශයේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

views

289 Views

Comments

arrow-up