ඡන්දය ඉල්ලන්න ගොස් අසරණ වූ රාජ්‍ය සේවකයින් යළිත් රැකියා වලට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ඡන්දය ඉල්ලන්න ගොස් අසරණ වූ රාජ්‍ය සේවකයින් යළිත් රැකියා වලට

ඡන්දය ඉල්ලන්න ගොස් අසරණ වූ රාජ්‍ය සේවකයින් යළිත් රැකියා වලට

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාල නිර්දේශ ලබා දී තිබෙන බව වාර්තා වේ.

 

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ඒ අනුව ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් හට සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

 

එසේම, ඔවුන්ට හිමි වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

304 Views

Comments

arrow-up