අන්තරේ පා ගමනට ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

අන්තරේ පා ගමනට ප්‍රහාරයක්

අන්තරේ පා ගමනට ප්‍රහාරයක්

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කොළඹ මල් පාර ප්‍රදේශයේ දී පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

 

 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව පැවැත්වෙන්නේ.

views

190 Views

Comments

arrow-up