ඩයනාගේ රට ගමන් තහනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

ඩයනාගේ රට ගමන් තහනම් කරයි

ඩයනාගේ රට ගමන් තහනම් කරයි

 

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ලබන 17 වනදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරියට මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

 

කෙසේ වෙතත් මේ වන විට රාජ්‍ය අමාත්‍යවරියට පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනාවක් ඉල්ලා වී තිබෙනවා.

 

ඒ බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිකමක් සහිත ගමන් බලපත්‍ර දෙකක් ඇය සතුව පවතින බවට පැමිණිලි කරමිනි.

views

181 Views

Comments

arrow-up