මාරක යතුරුපැදි අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

මාරක යතුරුපැදි අනතුර

මාරක යතුරුපැදි අනතුර

යතුරුපැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය, බොරැල්ල දෙස සිට පැමිණි යතුරුපැදිය නාවල දෙසට ගමන් කිරීමේදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

views

216 Views

Comments

arrow-up