OCT
28
තිරිඟු පිටි මිල අඩුවේ?

පිටකොටුව තොග වෙළෙඳ පොළේ තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 250 දක්වා අඩුවී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග අද(28) පැවැති සාකච්ඡාවක දී විවෘත ගිණුම් හරහා මාස දෙකක කාලයක් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර හිමි වූ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව මෙම මිල ඉදිරියට නොවෙනස්ව පවතින ඇති බවයි ඔහු දන්වා සිටියේ.
200 Views
Comments