OCT
28
විෂ අල ආහාරයට ගත් අයෙක් මරුට

අම්පාර බණ්ඩරදුර ප්‍රදේශයේ පුද්ගලයකු වැරදීමකින් විෂ සහිත අල වර්ගයක් ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එකම පවුලේ සිව් දෙනෙකු මෙලෙස වැල් අල යැයි සිතා තමන්ට අයත් වගාබිමක් අසල තිබූ මෙම අල ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ තිස්හත් හැවිරිදි කාන්තාවක්.
207 Views
Comments