නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට උසස් වීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට උසස් වීමක්

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට උසස් වීමක්

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජිව මැදවත්ත මහතාට උසස්වීමක් හිමිවී තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම් දීම අනුව ඔහුව 2021 වර්ෂයේ තුන්වන මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

views

292 Views

Comments

arrow-up