විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් දෙන බවට ජනපති පොරොන්දු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් දෙන බවට ජනපති පොරොන්දු වෙයි

විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් දෙන බවට ජනපති පොරොන්දු වෙයි

විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසම හමුවේ දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

 

විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා එම කොමිසමට දැනුම් දී තිබේ.

 

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මාධ්‍යය වෙත අදහස් දක්වමින් මෙම කරුණු පැවසීය.

views

760 Views

Comments

arrow-up